ResellReel Watch. Learn. Sell.
A Video Learning & Discovery Hub for eBay Sellers
ResellReel Video Learning

Black Screen Lyrics | Lande (ළඳේ) | New song 2024 || VoL 06

RN Lyrics Pro 47,017 views N/A likes 3:11
Watch on YouTube
Video details

About this video

3:11Length
47,017Views
N/ALikes
Black Screen Lyrics | Lande (ළඳේ) | New song 2024

Artist • ~Roshan Fernando
Song • ~Lande (ළදේ)
PRESENTS BY Rivindu(rntechpro)

Downloading •~ @yt5s
Follow
TikTok: https://www.tiktok.com/@rntechpro

• Lande lyrics ~

සද සලුව විලස ළදේ
දෑසම සරසන ළදේ
තාලෙට රගනා ළදේ
වත ලෙලෙන දිලෙන ළදේ...

හැඩ නිතබ සලන ළදේ
රන තිස නලියන ළදේ
පෑ ඉගි ගෝමර ළදේ
දුටුවම පිනවන ළදේ...

හදවතේ වෙලෙන සරා කුසුම සිනා සලුව සැලේ
මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන සරාගි සඳ ළඳේ
මදු සඳේ කිරන වලා පෙළට කතා මවන රැයේ
ඉඟි සලා නයන නුරා පවන සුරූපි දෙව්ලියේ...

වත මුකුලු කරන ළදේ
නාදලු දෙතොලෙම ළදේ
රූබර පැහැසර ළදේ
සද වගේ නාබර ළදේ....

රතු දෙතොල උමතු ළදේ
සීගිරි සිතුවම ළදේ
ආදර සේසත ළදේ
මනහර සොබනිය ළදේ...

හදවතේ වෙලෙන සරා කුසුම සිනා සලුව සැලේ
මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන සරාගි සඳ ළඳේ
මදු සඳේ කිරන වලා පෙළට කතා මවන රැයේ
ඉඟි සලා නයන නුරා පවන සුරූපි දෙව්ලියේ...

ඉටි රූපේ හැඩ පරාදයි ලු
දෙවගනක් ඇය ඇස්වහක් නැති
සදක් ඇය පායපු සිරිකතක්
ඇය රන මොනරී වැනිය...

රන් කෙන්දෙන් බැදි අතැගිලි නොගැලපේවි මේ ආත්මයේ බැදි චිත්‍රයක් වැනි පින්තාරු කෙරුව රූබර නුබ නේද
මොනාලිසා සිතුවමේ ඉන්න...

දියමන්තිය වාගේ ඔපදානෑනුඹ
කවුදෝ සුභ නැකතට
ගැලපෙනම කෙනා
අද අතිනත වෙලුනු
සංසාරෙන් පැතු ආදරේට
සුභ පැතුමන් අතරින්
කරකාරෙට ගෙන
දීගෙට යන යුවලට දීගාසිරි

සුබ නැකතට මට ගැලපෙනම කෙනා
අද අතිනත ගෙන සංසාරෙන් පැතුආදරයට
සුබ පැතුමක් ඉතිරි කරකාරෙට
ගෙන දීගෙක යන යුවලට දිගාසිරී...

හදවතේ වෙලෙන සරා කුසුම සිනා සලුව සැලේ
මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන සරාගි සඳ ළඳේ
මදු සඳේ කිරන වලා පෙළට කතා මවන රැයේ
ඉඟි සලා නයන නුරා පවන සුරූපි දෙව්ලියේ...

#blackscreenvideo #landelyrics #rntechpro
Explore related learning

Video topics

Source: This video is provided through YouTube and remains subject to the creator's and YouTube's terms.